Blue Cut Lens සඳහා විශේෂ වට්ටමක්

admin Avatar

හිරු එළියට අමතරව පරිගණක, ජංගම දුරකථන වැනි උපාංගවලින් නිකුත් කරන ඇසට හානිකර නිල් ආලෝකයෙන් ඔබගේ ආදරණීයන්ගේ ඇස් ආරක්ෂා කර ගැනීමට ඇති පහසුම විදිය නිල් ආලෝකයට කපා හරින කාචයක් (Blue cut lens) පැළදීමයි. ඊට අමතරව නිල් ආලෝකයෙන් ඇසට සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට පහත උපදෙස්ද අනුගමනය කිරීමද වැදගත් ය.

☘️ කොළ පැහැති එළවළු, පලා වර්ග වැඩිපුර අනුභව කිරීම.
📵 නිල් ආලෝක කිරණ නිකුත් කරන උපාංග භාවිතය අවම කිරීම.
⌚️ සෑම විනාඩි 20 කට වරක් තත්පර 20 ක් මීටර් 20 ක් දුර බැලීම.
👓 නිල් ආලෝක කිරණ ප්‍රතිරෝධක කාච සහිත උපැස් යුවලක් භාවිතා කිරීම.

2024 නොවැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා අපගෙන් ලබාගන්නා සෑම උපැස් යුවලකටම සියයට 40 ක විශේෂ වට්ටමක් හිමි වේ.

📌 බොරලැස්ගමුව Arpico සහ HNB බැංකුවට ඉදිරිපසින් පිහිටි අපගේ ප්‍රදර්ශනාගාරයට අදම පියනගන්න . +94 775514386 අමතා නොමිලේ අක්ෂි පරීක්ෂාවක් කරගැනීමට වෙලාවක් වෙන්කරවා ගත හැක.

Tagged in :

admin Avatar